ව්‍යවහෘත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ව්‍යවහාර කළ ; භාවිත කරන ලද.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ව්‍යවහාර කළ; භාවිත කළ (සං. ව්‍යවහෘත)