ව්යාඝාතයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. විනාශය ; උපද්‍රවය ; අනතුර.2. එකිනෙක අර්ථ අතර ඇති විරෝධය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1477 ← ව්යාඝාතනය ව්යාචික්ඛත →