ව්‍යාමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බඹය ; දෑත දිගු කළ විට එක අතක මැද ඇඟිලි කොණේ සිට අනිත් අතේ මැද ඇඟිලි කොනට ඇති දිග ; ඛ්‍යාමය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බඹය (පා. සං. ව්‍යාම)