ව්‍යාවෘත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. යෙදුණා වූ ; මිඩංගු වූ ; නියුක්ත වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. යෙදුණා වූ; මිඩංගු වූ (සං. ව්‍යාවෘත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. industrious