ව්‍යුපශමනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (අභි.) කෙලෙස් දුරු කොට සන්තාප නැති කිරීමෙන් ලැබෙන සංසිඳීම ; සැනසීම ; සුවය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කෙලෙස් දුරු කිරීමෙන්, චිත්ත වේදනා නැති කිරීමෙන් ලැබෙන සංසිඳීම (සං. ව්‍යුපශම)