වාකචීර
vākacīra
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. තපසුන් අඳින ගස්පොතු වලින් සාදාගත් රෙදි වර්ගයක්.
න. මෘදු තෘණ, තීරු එකට වියා කරන ලද සිව්ර, පැදුරු ආකාරයෙන් කළ පැලලි සිව්ර. (පි. 462)
Digital Pāḷi Dictionary
- vākacīra nt bark cloth; garment made of wood fibre [vāka + cīra]