වාචනාමග්ග

vācanāmagga

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. යමක් කටපාඩමින් පවත්වාගෙන ආ පිළිවෙළ ; කියවාගෙන ආ පිළිවෙළ; වාචනා මාර්ගය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ඉගැන්වීමේ පිළිවෙළ; කට පාඩම් පිළිවෙළ.