වාත්සල්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඇල්ම ; ආදරය ; ස්නේහය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ආදරය; ස්නේහය (සං. වාත්සල්‍ය)