වාන්දමනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. වැවක් සම්පූර්ණයෙන් පිරී වැඩි වතුර පිටවාන මතින් බැහැර වෙනවා ; පිටවානෙන් වතුර උතුරායනවා.