වාන්දු කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. (පැළුෑ වේවැල් පුස්කොළ ආදියේ) දාර ගා පිළියෙල කරනවා ; ඔපදමනවා.