වාස්තු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. වාසය කරන ස්ථානය ; ගෙපළ ; වත්ත ; වාසයට යෝග්ය ගෘහ, ග්රාම, නගර ආදි ස්ථාන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. වාසය කරන ස්ථානය/ ගෙවල් සාදන ඉඩම (සං. වාස්තු)