වැටම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. වැටුම් පැවැත්ම ; ජීවනය ; ජීවත්වීම.
2. රැකියාව ; වෘත්තිය ; ශිල්පය ; ව්යාපාරය.
3. පඩිය ; කුලිය ; වැටුප.
4. වහර ; ව්යවහාරය ; පරිහරණය.
5. උපස්ථානය ; පෝෂණය.
6. වැටීම ; පතිතය; පතිතවීම.
7. කරකැවීම ; භ්රමණය ; වටා යාම ; ආවර්තය.