වැටලෑම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

භා.නා. වැටලීම ; යම් ස්ථානයක් හෝ තැනැත්තකු අල්ලා ගැනීම සඳහා අවට රැකවල් ලෑම ; කොටු කිරීම.