වැළ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පැත්ත ; පාර්ශ්වය.
2. පංතිය ; පෙළ.
3. වෙරළ ; ඉවුර.
4.තොටුපළ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පැත්ත; පාර්ශ්වය වි. ඉදුණු
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. line
1. නා.ප්ර. පැත්ත ; පාර්ශ්වය.
2. පංතිය ; පෙළ.
3. වෙරළ ; ඉවුර.
4.තොටුපළ.
නා. පැත්ත; පාර්ශ්වය වි. ඉදුණු
st. line