වැළමිට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. බාහුවේ ඉහළ කොටසත් පහළ කොටසත් සම්බන්ධ වන සන්ධිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බාහුවේ ඉහළ කොටසත් පහළ කොටසත් සම්බන්ධ වන ස්ථානය