විඝ්නයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. අන්තරාය ; විනාශය ; උවදුර ; බාධාව.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. උවදුර; බාධාව; විනාශය (සං. විඝ්න)සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1512 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 299 ← විඝ්න විඝාට →