විච්ඡ

viccha

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. උප්පත්තියං, ඉපදීමෙහි, විච්ඡති, උපදී.
√ චු. දිත්තියං, දීප්තියෙහි, විච්ඡෙති, විච්ඡයති, බබලයි. (පි. 468)