විජලනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අණුවකින් ජලය ඉවත් කිරීම ; විජල කිරීම ; මස්, එළවළු ආදි යම් ද්‍රව්‍යයක් කල්තබා ගැනීම සඳහා එයින් තෙතමන ඉවත් කිරීම.
2. ශරීරයේ පටකවලින් ජලය ප්‍රමාණයට වඩා ඉවත් ව යාම ; ඩහදිය, වමනය ආදිය හේතුවෙන් ශරීරය වියළීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ශරීරයෙන් පමණ ඉක්මවා ජලය ඉවත් වීම/ අණුවකින් ජලය ඉවත් කිරීම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. dehydration