විජිනිපත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පවන් ගැසීම සඳහා තල්අතු ආදියෙන් කළ උපකරණය ; අවාන ; වටාපත.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පවන් ගැසීමට ගන්නා අතුවලින් කළ උපකරණය