විදර්ශනා චිත්තය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විදර්ශනා භාවනාවෙන් යුතු සිත ; ලෝකය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙසින් දකින සිත.