විදර්ශනා ඥානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විදර්ශනා වැඩීම සඳහා ප්‍රමාණවත් නුවණ ; ලෝකය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය අනුව විශේෂයෙන් දක්නා නුවණ.