විදර්ශනා භාවනාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සංස්කාර විභාග කොට, ඒ ඒ කොටස් සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම; සංස්කාරධර්ම අනිත්‍යාදී ත්‍රිවිධ ලක්ෂණ අනුව දැකීමට සිත පුරුදු කරන භාවනාව.