විදර්ශනාධුරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. භික්ෂූන් විසින් පිළිපැදිය යුතු දෙ වැදෑරුම් ධුර අතරින් එකක් ; පංචස්කන්ධය අනිත්යාදි වසයෙන් මෙනෙහි කිරීමේ ධුරය.