විද්‍යාධර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. මන්ත්‍ර ආදී විද්‍යා බලයෙන් අහසින් ගමන් යාමේ බලය අත්කර ගත් දේව විශේෂයක් හා සම්බන්ධ.
2. විද්‍යාව දරන ; ශාස්ත්‍ර දත්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ශාස්ත්‍රය දත්/ මන්ත්‍ර හෝ ඖෂධ හෝ බලයෙන් අහසින් යන (සං. විද්‍යාධර)