විද්‍යාලයය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විද්‍යාස්ථානය ; විද්‍යා ශාස්ත්‍ර උගන්වන ස්ථානය ; විදුහල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. විද්‍යා ශාස්ත්‍ර උගන්වන ස්ථානය (සං. විද්‍යාලය)