විද්යුත් චුම්බකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. කම්බි දඟරයක ගමන් කරන විදුලිය ධාරාවක් කරණකොට ගෙන චුම්බකයක් බවට පත් වූ මෘදු යකඩ කැබැල්ලක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. විද්යුත් කාන්දම
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Phy. electromagnet
(පාරිභා.) නා. කම්බි දඟරයක ගමන් කරන විදුලිය ධාරාවක් කරණකොට ගෙන චුම්බකයක් බවට පත් වූ මෘදු යකඩ කැබැල්ලක්.
නා. විද්යුත් කාන්දම
Phy. electromagnet