විදුරවිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. ශක්රයාගේ ආයුධය ; වජ්රායුධය.2. සක්දෙවිඳු.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. ශක්රයාගේ ආයුධය (සං. වජ්රායුධ)සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1524 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 302 ← විදුරඹ විදුරස්න →