විධ්වංශනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. නැති කිරීම ; විනාශ කිරීම ; විලෝපනය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. නැති කිරීම; විනාශ කිරීම; ලෝපනය කිරීම (සං. විධ්වංශන, විධ්වංසන)
නා. නැති කිරීම ; විනාශ කිරීම ; විලෝපනය.
නා. නැති කිරීම; විනාශ කිරීම; ලෝපනය කිරීම (සං. විධ්වංශන, විධ්වංසන)