විනෝද
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. සතුටු වූ ; ප්රීති වූ ; සන්තෝෂයෙන් යුතු.
2. දුරු කරන ; නැති කරන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සතුටු වූ; ප්රීති වූ (පා. සං. විනොද)
1. වි. සතුටු වූ ; ප්රීති වූ ; සන්තෝෂයෙන් යුතු.
2. දුරු කරන ; නැති කරන.
වි. සතුටු වූ; ප්රීති වූ (පා. සං. විනොද)