විප්පකත
vippakata
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. අසම්පූර්ණ වූ ; අඩාල වූ ; අතරමග නැවැත්වූ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අඩාල කළ; අතර මග නැවැත් වූ; කොට නිම නොකළ.
Digital Pāḷi Dictionary
- vippakata 1 pp interrupted; unfinished [vi + pa + √kar + ta]
- vippakata 2 nt (gram) present participle [vi + pa + √kar + ta]