විභඞ්ග

vibhaṅga

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. බිඳීම; වෙන් කිරීම (පා. සං. විභඞ්ග)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අභිධර්මයේ දෙවෙනි පොත; කොටස් කිරීම; බෙදීම.

Digital Pāḷi Dictionary