විමධ්යගත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. මධ්යගත පාලන බලය කොටස්වලට බෙදා පවරන ලද ; ප්රාදේශීය අංශවලට බෙදුණු.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. එක් මූලස්ථානයකින් පාලනය නොවන (පා. සං. විමධ්ය+ගත)