වියරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. නිවැරදි භාෂා ව්යවහාරය පිළිබඳ සම්මත ශිල්පීය ක්රමය ; කථාවේ දී හෝ ලිවීමේ දී භාෂාව මෙහෙයවීම පිළිබඳ සම්මතය ; ව්යාකරණ ශාස්ත්රය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කථාවේ දී හෝ ලිවීමේ දී හෝ භාෂාව මෙහෙයවීම පිළිබඳ සම්මතය/ ප්රකාශය (සං. ව්යාකරණ)