වියලනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යමක් වේළීම කරවන උපකරණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යමක් වේළීම සඳහා භාවිත කරන උපකරණය