වියළ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කොටියා ; ව්යාඝ්රයා.
2. (කථා.) ඔරු කඳ හා කොල්ලෑව සම්බන්ධ කරන සාමාන්යයෙන් වක් හරස් ලීය.
3. (කථා.) මිනිසකුට වරක් පෑගීමට පුළුවන් මැටි ප්රමාණය.
4. ඇඳ පුටුවල ඇති හරස් ලීය.
5. ආසනවල වේවැල් ඇදීම සඳහා සිදුරු කරන ලද පට්ටම් ලීය.
6. වැපිරීමට සකස් කළ කුඹුර.
7. රාශිය ; ගොඩ.
8. ප්රදාහය ; දැවිල්ල.
9. ගඩු විශේෂයක් ; ලේ ගඩුව.
වි. දුබල ; බලයෙන් පිරිහුණු ; මහලු.
නා.ප්ර. වියළි ස්ථානය
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඔරුවල මෙන් ඇඳ, පුටු ආදියෙහි ඇති හරස් ලීය (දෙ. விட்டம்)