විරිදු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ස්තුති කාව්‍ය.
2. විරුද නාමය.
3. රබානක් වයමින් ගයන දෙපද ගී විශේෂයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. රබන් වයමින් ගයන ගී විශේෂයක්/ ස්තුති වචනය (සං. විරුද)