විරුදු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ස්තුති කාව්‍ය.
2. විරුද නාමය.
3. රබානක් වයමින් ගයන දෙපද ගී විශේෂයක්.

වි. විරුද්ධ ; සතුරු.
1. නා.ප්‍ර. විරුද්ධ වචන.
2. වෛරය.
3. සතුරා.
4. අලංකාර විධියක්.