විරුදාවලිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ස්තූති වර්ණනා මුඛයෙන් කරන ලද ගීතිකා සමූහය.
2. ගෞරවය දැක්වීම සඳහා ප්‍රදානය කරන ලද විශේෂ නම් හෝ පාඨ සමූහය ; පටබැඳි නාම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ස්තුති ගීතිකා සමූහය/ ගෞරව නාමය (සං. විරුදාවලි)