විරූඪ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දකුණු දිග බාර චාතුර්මහාරාජික වරම් දෙවියා ; විරූළ්හක.
2. වැඩීම ; වර්ධනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. හට ගත්; වැඩුණු නා.ප්‍ර. සතරවරම් දෙවිවරුන්ගෙන් එක් දෙවියකුගේ නාමය (සං. විරූඪ)