විශුද්ධි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ඉතා පිරිසිදු ; නිර්මල.
වි. අතිශයින් පිරිසිදු වූ.
නා.ප්ර. කෙලෙස් දුරු කිරීමට ඉවහල් වන සීල සමාධි ආදි ගුණ.
වි. ඉතා පිරිසිදු ; නිර්මල.
වි. අතිශයින් පිරිසිදු වූ.
නා.ප්ර. කෙලෙස් දුරු කිරීමට ඉවහල් වන සීල සමාධි ආදි ගුණ.