විශුද්ධි දෙවි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කෙලෙස් දුරු කිරීමෙන් පාරිශුද්ධත්වයට පැමිණි බුදු, පසේබුදු, මහරහත් උතුමෝ ; විශුද්ධි දේවතාවෝ.