විශුද්ධි මාර්ගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කෙලෙසුන් කෙරෙන් අතිශයින් පිරිසිදු වීමේ මාර්ගය ; නිවනට මඟ.
2. බුද්ධඝෝෂ ආචාර්යවරයා විසින් ත්‍රිපිටකය අළලා සම්පාදිත එනම් ග්‍රන්ථය.