විෂ බන්ධනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සර්පයකු දෂ්ට කළ විට, එහි විෂ බැස්සවීමට ඉඩ නොදී මන්ත්‍ර ගුරුකම් මගින් විෂ අල්ලා සිටීමට සැලැස්වීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සර්පයකු දෂ්ට කිරීමෙන් ඇති වන විෂ ශරීරයෙන් ඉවත් කිරීම මන්ත්‍ර ගුරුකම් මගින් නැවැත්වීම