විෂයඥානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හදාරන කාරණය පිළිබඳ අවබෝධය ; විෂය දැනුම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. හදාරන කරුණ පිළිබඳ අවබෝධය; විෂය දැනුම (සං. විෂයඥාන)