විෂ්ණු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ශරීරය නීලවර්ණ වූ හින්දු දෙවි කෙනෙකුගේ නාමය ; හින්දු ත්‍රිමූර්තියෙන් එකක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. හින්දු දෙවියකුගේ නාමය (සං. විෂ්ණු)