විසඹ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. විශ්වාසය ; විශ්රම්භය.
2. ප්රේමය ; ආදරය.
3. මෙවුන්දම ; රති ක්රීඩාව.
4. වාග් දේවිය ; සරසවිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. විශ්රම්භය; විශ්වාසය/ ප්රේමය; ආදරය/ මෙවුන්දම (සං. විශ්රම්භ)
1. නා.ප්ර. විශ්වාසය ; විශ්රම්භය.
2. ප්රේමය ; ආදරය.
3. මෙවුන්දම ; රති ක්රීඩාව.
4. වාග් දේවිය ; සරසවිය.
නා.ප්ර. විශ්රම්භය; විශ්වාසය/ ප්රේමය; ආදරය/ මෙවුන්දම (සං. විශ්රම්භ)