විහාරාධිපති

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. බෞද්ධ පූජනීය ස්ථානයක ප්‍රධානත්වය දරන භික්ෂූන් වහන්සේ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. විහාරස්ථානයක ප්‍රධාන භික්ෂුව (පා. විහාරාධිපති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. incumbent