විළි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ලජ්ජාව ; පීඩාව ; කොහොල් ගතිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ලජ්ජාව (සං. ව්‍රීඩා)