විළිකඩසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. විළිය වසන වස්ත්රය ; විශේෂයෙන් කාන්තාවන් විසින් යටට අඳිනු ලබන වස්ත්රය ; යට ඇඳුම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1568 ← විළි සහිත විළිකුන් →