විළුම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පාදයේ බොලට පිටුපසින් යටිපතුල තෙක් ඇති කොටස ; යටිපතුලේ පසුභාගය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පාදයෙහි පසු කොටස; යටි පතුලේ මුල් කෙළවර